Yoga Sessions at Sri Lanka Festival


ジュエリーブランド siki×Tokyo 主催の “身体を意識する” をコンセプトとした
ヨガクラスsiki×Life原宿を中心に幅広い年齢層に向けヨガのある日常を提案。
siki×Tokyo  https://www.sikixtokyo.com/
siki×Life FB https://www.facebook.com/Siki-Life-512529708860969/

★6/24 11:00~ 12:00~ ★6/25 11:00~ 12:00~

Continue reading “Yoga Sessions at Sri Lanka Festival”

මෙවර ශ්‍රී ලංකා උත්සවය 2017 ජූනි මස 24 දින සහ 25 දින ටෝකියෝ යොයොගි පාර්ක් හිදී.

මෙවර ශ්‍රී ලංකා උත්සවය 2017 ජූනි මස 24 දින සහ 25 දින ටෝකියෝ යොයොගි පාර්ක් හිදී උත්කර්ෂවත් ආකාරයෙන් පැවත් වීමට කටයුතු සූදානමින් පවතී.

මෙම උත්සවයට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය මෙන්ම ශ්‍රී ලාංකීය නොවන ජපන් ජාතිකයන් හා අනෙකුත් ජාතිකයන්ද දසදහස් ගනනින් සහාගී වන අතර මෙම අවස්තාව ජපානයේ වියාපාරිකයන්ට සාර්තක තෝතැන්නකි.

ඔබටද …ඔබ අවටසිටින ආදරබර හිතවතුන්ටද මෙවර උත්සවය සඳහා වියාපාරිකයන් ලෙස සම්බන්ඳ වියහැකිය.

ශ්‍රී ලාංකීය නොවන නිෂ්පාදන සහ ආහාර හෝ සේවාවන් සඳහා වෙළඳ කුටි වෙන් කරගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

සියලුම අන්ගෝපාන්ග සමග වෙළඳ කුටියක මිළ….¥350,000

අමතන්න:
Prince Samuel (President -SLBCJ) Tel: 090-1674-5618
Kenichi Watanabe(Executive Secretary) Tel: 090-2679-1115
Saman Priyankara(President-SLAJ) Tel: 090-3508-6204

The Press Conference about Sri Lanka Festival 2016

The press conference about Sri Lanka Festivel 2016 was held in Tokyo. The main organizing body SLBCJ members and Sri Lanka Embassy had a chance to address the press   2016年スリランカフェスティバルについてのプレスコンファレンスが東京でもたれました。 主な開催母体はSLBCJメンバーとスリランカ大使館でプレスが開催され、明日。